බුදු පියාණන් විසින් දේශනා කළ සැප 04 කි.

          "සුඛෝ බුද්ධානං උප්පාදෝ 
           සුඛා සද්ධම්මදේසනා
           සුඛා සංඝස්ස සාමග්ගී 
           සමග්ගානං තපෝ සුඛෝ"










(බුදු වරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වුවන්ගේ තපස සැපයකි.)(බුද්ධ වර්ගය; 16)