"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
එතං බුද්ධානසාසනං"
(සියලු පව් නොකළ යුතුය. කුසල් වැඩිය යුතුය. තමාගේ සිත පිරිසිදු කරගත යුතුය.
මෙය සියලු බුදු වරුන්ගේ අනුශාසනාවයි.) (බුද්ධ වර්ගය;05)