තමාගේ වරද නොදැක අනුන්ගේ වරද දැකීම.

    "සුදස්සං වජ්ජං අඤ්ඤෙසං
      අත්තනෝ පන  සුදස්සං
      පරෙසං හි සෝ වජ්ජානි             
      ඕපුණාති යථාභුසං
      අත්තනෝ පණ ඡාදෙති 
      කලිං ව කිතවා සඨෝ"                                     



(අනුන්ගේ වරද ලෙහෙසියෙන් දැකිය හැකිය,තමාගේ වරද දැකීම අපහසුය,අනුන්ගේ වරද සොයන තැනැත්තා අනුන්ගේ වැරදි දහයියා  මෙන් පොළා පෙන්වයි,ඔහු සිය සිරුර සගවන කපටි ළිහිණි වැද්දෙකු මෙන් තමාගේ වරද සගවයි)
 (මල වර්ගය 18)