ප්‍රේමයෙන් දුක මෙන්ම තැති ගැනීම නිරන්තරයෙන් හට ගනී.
"පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං"
( ප්‍රේමය නිසා ශෝකය ඇති වෙයි.ප්‍රේමය නිසා භය ඇති වෙයි.ප්‍රේමයෙන් වෙන් වූවන්ට, ශෝකයක් හෝ බියක් කොයින් ද ? ) (ප්‍රිය වර්ගය;213)