හරි වැරැද්ද තෝරා බේරාගෙන නිවැරදිව කටයුතු කරමු.

                      "සාරං ච සාරතෝ ඤත්‍වා
                        අසාරං ච අසාරතෝ 
                        තේ සාරං අධිගච්ඡන්ති 
                        සම්මාසංකප්ප ගෝචරා"





(සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්, දැක නිවැරදි කල්පනාවන්ට ගොදුරු වූ අය සරු දෙයම ලබත්.) යමක වර්ගය :12